පරහක් ඇති පරිවර්තනයක්
Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…
Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…
එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව…
ගිය සතියේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකට ශ‍්‍රී ලංකාවේ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණි. ඇමරිකානු පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවට ඇති හැකියාව…
මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව…
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇපල් හා ඇපල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයෙන් වලකින ලෙස මහජනතාව දැනුවත් කරන ලද්දේ ඉකුත් සතියේය. කඩිමුඩියේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකවී වෙළඳපොළේ තිබූ ඇපල් ගොඩවල් හාරවුස්සනුද ඒ අතර දක්නට ලැබුණි….
නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…
Image Credit:apisrilankan අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි – පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014) ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා…
Image Credit:thetimes විපක්ෂය පැත්තට තමන්ගේ බලය සීග‍්‍රයෙන් කාන්දු වෙමින් තිබීම වළක්වා ගැනීමට හැම දහංගැටයක්ම ගහන රාජපක්ෂ පාලනය එය සල්ලි වීසි කිරීමෙන් සාර්ථක කර ගැනීමට වලිකන සැටි ‘කලම්බ ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය රටට හෙළි…
ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…
යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…
කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිෂ ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට…
මොනයම් ආකාරයෙන් හෝ දුෂ්ඨ පාලකයා ජීවත්වන තාක් කල් ඊට එරෙහිව සටන් කළ යුත්තේ අප ස්වභාවිකව හුස්ම ගන්නා ආකාරයෙනි. – එමා ගොල්ඩ්මන් ( ඇනාකිසම් ඇන්ඩ් අදර් එස්සේස්) තවත් දින කිහිපයකින් අතුරලියේ රතන හිමි…
Image: Vikalpa අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට…
Photo courtesy: The Daily Beast දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ…
ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම්…
එක්ව සටන් වැදුනු සඟයෙකු මෙන්ම ආදරණීය මිතුරෙකු වූ සරත් ජස්ටින් සොයුරාගේ නික්ම යාම පිළිබඳ පණිවිඩය මා වෙත පැමිණුනේ වේදනාවක් ඇති කරමිනි. මගේ පැරණි මිතුරන්ගේ මිතුරියන්ගේ ස්වභාවික නික්ම යාම් දැන් දැන් දිනෙන් දින…