පානම මිනිසුන්ට නැවතත් රාජ්‍ය තර්ජන
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට…
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
Image by: tamilwin දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම්…
“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. දැනටත් එක…
නිදහසින් පසු ගත වූ කාලයෙන් වැඩි කොටසක් ලංකාවේ මිනිස් පැවැත්මේ පරාමිතීන් හැඩගස්වමින් අරුත්ගන්වා ඇත්තේ, රාජ්‍ය හිංසනය මගිනි. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ අගාධ ආරක්ෂණ රාජ්‍යයක අඳුරු ග‍්‍රාහිකාවන් ඔස්සේ, මාධ්‍ය කෙරෙහි…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී…
Image by: gnrd.net 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට…
Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…
අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස…
‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…