Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අභියෝගයට ලක්වන, සිරකරුවන්ගේ මානව හිමිකම්…..!!!

යම් පුද්ගලයෙකු උපන් මෙහොතේ දී, පුද්ගල නාමය ඉදිරියෙන් අපරාධකරුවෙකු හෝ වැරදිකරුවෙකු ලෙස යෙදීමේ සිදුවීම් ඔබට අසන්නට ලැබේ ද? නැතහොත් එසේ බිහි වන පුද්ගලයන් වැරදිකරුවන් ලෙසට සමාජය අන්වර්ථනය කරන අයුරු ඔබ දැක තිබේ…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips

“හොඳටම මළගම කළේ මම!”

iMage:southasianvoices අද (16) මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊයේ වන විට දිනකට වාර්තාගත කෝවිඩ් මරණ සංඛ්‍යාව 20 ඉක්මවීය. දිනකට හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව 2300 ඉක්මවීය. මේ කියන සංඛ්‍යා ලේඛන පවා මෙරටේ දේශපාලඥයන් විසින්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Politics and Governance

අහ්නාෆ් ජසීම් | නිහඬ කළ කවියා

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වීම නම් ‘බියකරු සංඥාව’

පාතාල සාමාජිකයන් ඝාතනය වන්නේ එකම විදික්‍රමයකටය. ඒ බොහොමයක් ඝාතනයන්, ආයුද පෙන්වීමට හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට/ සොයාගැනීමට ගොස් ඝාතනය වන්නේය. පාතාල කල්ලි සාමාජිකයෙක් යැයි ප්‍රකට මාකදුරේ මදුෂ් එසේ ‘පෙන්වීමට’ ගොස් ඝාතනය වූ තවත් අයෙකි….

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

ශ්‍රී ලංකා රජයට විවෘත ආයාචනයක්: ‘වහාම ක්‍රියාත්මක වී අපගේ ජීවිත බේරාගන්න’

iMage: alarabiya ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළවූ B.1.1.7 වෛරස මාදිලිය රටපුරා පැතිරීයාමත් සමඟ වාර්තාවන රෝගීන්ගේ පෙර නොවූ විරූ සංඛ්‍යාත්මක ඉහළයාමකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. වෛරසය පාලනය කිරීම සඳහා සහයෝගී හදිසි උත්සාහයන් නොමැති වීම…

Colombo, covid19, Democracy, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Politics and Governance

සැලසුම් කිරීමට අසමත් වීම යනු අසමත් වීමට සැලසුම් කිරීමකි.

iMage:indianexpress ‘‘අපිට රජයක් කියලා එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැති වීගෙන යනවා. අපි ඉන්නේ පණඅදිමින්. ඕනෑ කරන සම්පත් අපිට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමු කරලා කළමනාකරණය කරන යාන්ත‍්‍රයක් අපිට නැහැ……

Colombo, covid19, Featured Articles, Governance, Health, Healthcare, Human Security, Politics and Governance

#COVID19 ව්‍යාප්තිය පාලනයට සහ ජීවිත ආරක්ෂාවට “රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනක් වහාම සමාජය හමුවේ තැබිය යුතුයි

අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු. එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත. කොළඹ දිස්ත්‍රික්කය වඩාත්ම බලරපතල යැයි කියනු ලැබේ. අවුරුද්දක පමණ කාලයක් පුරා බිඳ…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

කොවිඩ් වසංගතය සහ දක්ෂිණාංශික දේශපාලනය

iMage: dahrendorf දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ යුක්තියක් නැති බව අප විසින්ම ලෝකයාට කියා සිටීම

‘කැච්-22’ යනුවෙන් හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුමක් ජාත්‍යන්තර ව්‍යවහාරයේ තිබේ. එම යෙදුම ජනප්‍රිය ව්‍යවහාරයට ආවේ, ඇමරිකානු නවකතාකරුවෙකු වන ජෝසප් හෙලර් විසින් ලියන ලද ‘කැච්-22’ නමැති නවකතාව ඇසුරෙනි. මේ යෙදුමේ දළ අදහස වන්නේ, නඩත්තු කළ…

Anti-Muslim Violence, Batticaloa, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාවකට යුක්තිය අහිමි කිරීම

iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

#EasterSundayAttacksLKA [පාස්කු දින ප්‍රහාරයට වසර දෙකයි! ] ‘යුක්තිය වෙනුවෙන් මොරගසන සමස්ත ජනතාවගේම කනස්සල!’

පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Post-War, Women

‘අපි අබාධිත බව දැන දැනම අපිව මේ වගේ තැනක ගෙනත් අතෑරලා’ | නොකියූ කතාන්දර [Photo Story 02]

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන්

නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මියන්මාරයේ හමුදා ආණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරගලය

iMage:IE මියන්මාරයේ මහා මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi) ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD)…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

සමාජ මාධ්‍ය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම

සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජීනීවා යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුව ලියූ පෙරවදන

iMage: Gotabaya Rajapaksha/Facebook ශ්‍රි ලංකාවෙහි මානව හිමකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව…