Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ත්‍රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ…

Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Impunity, Kalutara, Politics and Governance, Social Media

‘ඇඟේ වදින’ ප්‍රශ්ණ

iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

“මරණයට අපි බයයි, නමුත් අරගලය අත්හරින්නේ නෑ” -මියන්මාරයේ සටන්කාරියක සමඟ පිළිසඳරක්

  යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ…

Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura, Women

භාග්‍යා සහ ‘ලංකාවේ අභාග්‍ය’

රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර පරිසරය පිළිබද ඇගේ අදහස ප්‍රකාශ කිරීම හේතුවෙන් පීඩාවට ලක්වෙමින් සිටී. ඇතැම්විට එය වෛරය දක්වා ගමන් කරන…

Anuradhapura, Corruption, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය පස් කපා වනසයි. අක්කර 100ක් එළිකරයි. අඩි 50කට වඩා ගැඹුරු වලවල්!

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වාර්තාව සහ මෛත‍්‍රීපාල සිරිසේනගේ වගකීම

iMage:japantim පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප‍්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප‍්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද…

covid19, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

ජාත්‍යන්තර කාන්තා දිනයට පසුවදනක්!

මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි. එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

මියන්මාරය තවත් වීරවරියක් මිහිදන් කරයි: “අපේ ස්ත්‍රීන්ගේ ලේ රතුය”

iMage; aljazeera.com දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ…

Democracy, Education, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Ratnapura

ලංකාවේ ‘වීරයා’ සහ ‘ඝාතකයා’

කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි, තවත් පොලිස් නිළධාරියෙක් සිය දිවි හානි කර ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණේ අදය. මේ ඝාතනයත් සමග ෆෙස්බුක් හී එම ඝාතකයාට දැඩි ලෙස…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Matara, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ප්‍රශ්ණය ජිනීවා ද? අපි ද?

iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ

රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය ප්‍රතිපත්තින්හි පිළිබිඹුවක් යැයි කියනු ලැබේ. වර්ථමාන ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය පිළිවෙත ජාඩියට මූඩිය මෙනි. එකක් අනෙක් පරදවන තරමට අවුල් සහගතය. කොවිඩ් මරණ පිළිබඳ රාජපක්ෂලා අනාගත් අනා…

Corruption, Democracy, Environment, Featured Articles, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත්…

Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම[2] | ‘ශිෂ්ටාචාරයෙන් ඉදිරියට ද පිටුපසට ද?’

iMage: Sanjula Pietersz ගෝලීය අත්දැකීම් “විවිධත්වය තමන් සතු ශක්තියක් ලෙස පිළිගන්නේ නම්, සමාජ පද්ධතීන් වඩා යහපත්, වඩා ස්ථාවර හා වඩා සමෘද්ධිමත් ඒවා වනු ඇත.” 2013 වසරේ දී Global Centre for Pluralism හි…

Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම

iMage: Sanjula Pietersz ශ්‍රී ලංකාව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කණ්ඩායම්වලට අමතරව ඉන්දීය දෙමළ, මැලේ, බර්ගර්, කෆීර් සහ ආදිවාසි ජනයා ආදි සුළු ජන කණ්ඩායම් රැසක් ජීවත් වන බහුසංස්කෘතික, බහුආගමික, බහුවාර්ගික රටකි. බහුත්වවාදය යනු…

Abduction, Anti-Muslim Violence, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

“නව ඇඳුමින් ​ සැරසි පැරණි අවතාර: ශ්‍රී ලංකාව භීතියේ මාවත කරා නැවත යොමුකරයි’ | ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර​ ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…

Ampara, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

දෙමළ ජනතාවගේ අරගලයේ නවතම අවධිය තුළ අතීත අත්දැකීම් ආවර්ජනය #P2P සහ ඉන් පසුව

iMage: kumanan @kumanan93 පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින්…

Anti-Muslim Violence, Constitutional Reform, Democracy, Featured Articles, Governance, History, Human Rights, Human Security, Identity, Impunity, Kegalle, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අගමැති රාජපක්ෂ සහ අනෙක් ‘රාජපක්ෂලා’

iMage: sandiegouniontribune /AP Photo/Eranga Jayawardena මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනයේ දී ශූරයෙකි. බැලන්ස් කිරීම, ෂේප් කිරීම, ආදී නොයෙකුත් වන්නම් වැනුමට ඔහු දක්ෂයෙකි. එපමණක් ද නොව කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ අගමැතිවරයාට මානව හිමිකම් පිළිබද…