Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගතය සහ මරණ-දේශපාලනය

iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අලුත්ගම ‘කලු ජූනියක්’ කර වසර 7යි! අපරාධකරුවන් නිදැල්ලේ?

iMage:ThyagiRuwanpathirana/ VIKALPA අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ…

Colombo, Democracy, Environment, Featured Articles, Human Security, Life, Politics and Governance

වන්දි මගින් සියල්ල නිවැරදි වේද?

iMage;AJ/ IShara Kodikara “ශ්‍රී ලංකා මුහුදේ MV X-Press Pearl නෞකාව නිසා සිදු වූ හානියට විශාල වන්දි මුදලක් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. මේ වෙලාවෙ ආර්ථීක වශයෙන් අමාරු අඩියක ඉන්න අපිට ඒක ලොකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අද පවතින මේ තත්ත්වයන් මත අපට මීට වඩා භායනක දේවල්වලට මුහුණ දෙන්න සිදුවේවි.’ – හර්මන් කුමාර

[ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2008 වසරේ දෙසැම්බර් 08 වෙනිදා ප්‍රකාශයට පත්කර, 2009 වසරේ සිට සෑම වසරක ම ජුනි මස 08 වෙනිදා සමරනු ලබන ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු දින ප්‍රහාර කොමිසමේ වාර්තාව

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය සහ සිවිල් සමාජ පිළිතුර(02)

iMage; ST/Akila Jayawardana අද වන විට ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමය කොතැනක හෝ විරාමයක හිර වී ඇති සෙයක් ඈත සිට බලන විට පෙනේ. සමාජයක් වශයෙන් ගත් කල මුළු සමාජය ම එක තැනක හිර…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

‘සමාජය රැක ගනිමු!’ [සමාජය රැක ගන්නේ කාගෙන්ද?]

iMage;REUTERS/Dinuka Liyanawatte/ “සමාජය රැක ගත යුතුය” මේ මිචෙල් ෆූකෝගේ සටන් පාඨයකි. සමාජය රැක ගන්නේ කාගෙන්ද? ඔහුට අනුව, ආයතනවලිනි. නූතන ආයතන සිටින්නේ මුහුණු ආවරණ පැළඳගෙනය. ඒවා අපක්ෂපාතී බව අපට හඟවයි. සැමට සමානව සලකන…

covid19, Democracy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

රොශේන් චානක ඝාතනය කර වසර 10යි. | යුක්තිය ඉටුනොවූ දස වසරක්!

කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු. සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති…

covid19, Environment, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, Life, Politics and Governance

“කොරෝනා වසංගතයෙන්” පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව, “එක්ස්ප්‍රස් පර්ල්” විසින් කබලෙන් ලිපට ම ඇද දැමු තත්ත්වය වහා විසඳන්න පියවර ගන්න”

කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

කොරෝනා හමුවේ පුරවැසි වගකීම

iMage: ctvnews කොරෝනා රෝගයේ පැතිරීම ජූනි මස වනවිට ඉහළ යාමක් සිදුවිය හැකි බවට එ පිළිබද විශේෂඥයින් ප්‍රකාශ කරමින් තිබේ. ඒත් සමග මැයි 23 වන විට ලංකාව තුළ තහවරු කරන ලද රෝගීන් සංඛ්‍යාව…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

නිදහස් වෙළඳ කලාපවල කෝවිඩ් 19 අර්බුදය විසඳීම සඳහා මූලික ඉල්ලීම්

ශ්‍රී ලංකා රජය සහ කර්මාන්ත ශාලා හිමිකරුවන්/ සේවායෝජකයින් වෙත, – නිදහස් වෙළඳකලාප තුළ සහ ඇඟළුම් සැපයුම් දාමයේ සිටින සියලුම කම්කරුවන් සඳහා බස්නාහිර පලාතේ සහ අනෙකුත් පලාත්වල ද කෝවිඩ් 19 එන්නත් කරණයේ දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අභියෝගයට ලක්වන, සිරකරුවන්ගේ මානව හිමිකම්…..!!!

යම් පුද්ගලයෙකු උපන් මෙහොතේ දී, පුද්ගල නාමය ඉදිරියෙන් අපරාධකරුවෙකු හෝ වැරදිකරුවෙකු ලෙස යෙදීමේ සිදුවීම් ඔබට අසන්නට ලැබේ ද? නැතහොත් එසේ බිහි වන පුද්ගලයන් වැරදිකරුවන් ලෙසට සමාජය අන්වර්ථනය කරන අයුරු ඔබ දැක තිබේ…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips

“හොඳටම මළගම කළේ මම!”

iMage:southasianvoices අද (16) මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊයේ වන විට දිනකට වාර්තාගත කෝවිඩ් මරණ සංඛ්‍යාව 20 ඉක්මවීය. දිනකට හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව 2300 ඉක්මවීය. මේ කියන සංඛ්‍යා ලේඛන පවා මෙරටේ දේශපාලඥයන් විසින්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Politics and Governance

අහ්නාෆ් ජසීම් | නිහඬ කළ කවියා

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වීම නම් ‘බියකරු සංඥාව’

පාතාල සාමාජිකයන් ඝාතනය වන්නේ එකම විදික්‍රමයකටය. ඒ බොහොමයක් ඝාතනයන්, ආයුද පෙන්වීමට හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට/ සොයාගැනීමට ගොස් ඝාතනය වන්නේය. පාතාල කල්ලි සාමාජිකයෙක් යැයි ප්‍රකට මාකදුරේ මදුෂ් එසේ ‘පෙන්වීමට’ ගොස් ඝාතනය වූ තවත් අයෙකි….

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

ශ්‍රී ලංකා රජයට විවෘත ආයාචනයක්: ‘වහාම ක්‍රියාත්මක වී අපගේ ජීවිත බේරාගන්න’

iMage: alarabiya ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළවූ B.1.1.7 වෛරස මාදිලිය රටපුරා පැතිරීයාමත් සමඟ වාර්තාවන රෝගීන්ගේ පෙර නොවූ විරූ සංඛ්‍යාත්මක ඉහළයාමකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. වෛරසය පාලනය කිරීම සඳහා සහයෝගී හදිසි උත්සාහයන් නොමැති වීම…

Colombo, covid19, Democracy, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Politics and Governance

සැලසුම් කිරීමට අසමත් වීම යනු අසමත් වීමට සැලසුම් කිරීමකි.

iMage:indianexpress ‘‘අපිට රජයක් කියලා එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැති වීගෙන යනවා. අපි ඉන්නේ පණඅදිමින්. ඕනෑ කරන සම්පත් අපිට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමු කරලා කළමනාකරණය කරන යාන්ත‍්‍රයක් අපිට නැහැ……