[Video] ‘මගේ පුතාව නිදහස් කරන්න‘
‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක් ‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ…
‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක් ‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ…
By Channel 4 footage කවුදැයි මට මතක නැත. එහෙත් යමෙකු මෙසේ කියා තිබේ: ‘‘දේවල් වැඩි වැඩියෙන් වෙනස් වන තරමට, ඒවා පරණ විදිහටම තිබේ.’’ ශ‍්‍රී ලංකාව ඊට වෙනස් යැයි සිතන සිහිබුද්ධියක් ඇති කෙනෙකු…
Image by Vikalpa ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ….
Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත්රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…
ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස…
Image By: lankanstuff යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම…
‘පොලීසිය යනු කුමක්ද?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය…
Image by: FB/Anura Kumara Dissanayake පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය…
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පසුගිය (06දා)කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය(එජාප) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ යෝජනාව…
AP Photo/Eranga Jayawardena, via The Star • නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. • 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. • තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15…
Image by : webtv.coe.int මරණ දඬුවම වෙනුවෙන් නැගෙන උද්වේගකර ඉල්ලීම් පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් කරලියට විත් තිබේ. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාර…
Image Credit: www.sbs.com.au දෙමුහුන් අධිකරණය යන්න කාලීන සංවාදයට න්‍යාය පත‍්‍රය වී ඇත. මේ වසර මුලදී විදේශ අමාත්‍යවරයා ඇතුළු අවම වශයෙන් ජේෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙක්, ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය නඩු සඳහා තාක්ෂණික සහාය…
ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක…
කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…
දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් ආරම්භවී ඉන්දියන් සාගරය දක්වා ගලා යන ප්‍රධාන ගංගා 103 ක් ඇතුළු විශාල ජල ප්‍රභව සංඛ්‍යාවකින් හෙබි අපේ රටේ ජනතාවට නියං සමයේදී හැරුණුකොට ජලය යනු ඉතා සීමිත…
අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…
කොකාකෝලා සමාගම විසින් කැළනි ගගට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල අවකාශය තුළ විරෝධතාවයන් මතුව ආවේ ඉතා වේගයෙනි. නමුත් එම විරෝධතාවයන් ක්‍රමයෙන් අවම වන ලකුණු ද මේ වන විට පෙනෙන්නට තිබේ. තත්ත්වය එසේ…