මාදුළුවාවේ සෝභිත හිමිට උපහාරය වේවා!
අද 2015 නොවැම්බර් 08 දින සිංගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා මූලිකත්වය ගත් යතිවරයන් අතර ඉදිරියෙන්ම සිටින සමාජ නායකයෙකි. එහිමියන්…