අපේ දේශපාලඥයන් පෙළෙන ව්‍යාධිය කුමක්ද?
දේශපාලඥයෙකු අධිකරණය මගින් දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හැම විටකම ඔවුන් නතර වන්නේ රෝහල් ඇඳක බව ඔබ දැක ඇතිවාට සැක නැත. මෙයින් කියැවෙන්නේ අදාළ දේශපාලඥයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කාරණයක් ද, නැත්නම් බන්ධනාගාර…
දේශපාලඥයෙකු අධිකරණය මගින් දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හැම විටකම ඔවුන් නතර වන්නේ රෝහල් ඇඳක බව ඔබ දැක ඇතිවාට සැක නැත. මෙයින් කියැවෙන්නේ අදාළ දේශපාලඥයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කාරණයක් ද, නැත්නම් බන්ධනාගාර…
Image Credit: www.gossiplankanews.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් ‘‘විශේෂ’’ දෙයක් නොවන බව කියා…
Image Credit: www.gossiplankanews.com අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි…
‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා…
Image Credit:.24newslanka නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම…
අද ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර පැවැත්වෙන සාකජ්චාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය මංඤං නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අපට කියන්නේ මෙම සාකච්ජාව හරි අහිංසක එකක් බවය. එම නිවේදනයට අනුව…
Image Credit:lankaenews ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (ඊයේ 4) ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘නේපාල මෙහෙයුම’ සම්බන්ධයෙන් විග්‍රහයක් පළ කර තිබුණි. ‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදාව නේපාල මෙහෙයුමෙන්…
Image Credit:lankaeagle බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත්…
සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති. මුළු සීතකාලයම අහස් තලය වසාගෙන බැඳ තිබූ අලුපාට…
ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…
මීටත් වඩා බකතපස්කාරයන් තවත් නම් සිටිය නොහැක. පාර්ලිමේන්තු සභා ගැබේ රතු විල්ලූද පොළොවේ වැතිරී, ගී ගයා, බූරු ගසා, කෝලමෙන් සැපක් ගත් ජනතා නියෝජිත පිරිසක්, සිය පරාජිත නායකයාගේ නාමයෙන් යැයි කියමින් මැදියම් රැය…
බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන්…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 10ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….
මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති…
යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන,…
Image: Vikalpa 2015 අපේ‍්‍රල් 2 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන…
යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30…