Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු

iMage:businesstoday ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘විරෝධතා මර්දනය මුළුමනින් නීති විරෝධීයි..!’ ‘රඳවාගෙන සිටින සියලු දෙනා වහා නිදහස් කරනු..!’

iMage;LankaNewsweb දෙවන වරටත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ විරෝධතාකරුවන් අධිකරණ භූමියේදීම පොලීසිය විසින් නිරෝධායනයට යැයි බලහත්කාරයෙන් රැගෙන යනු ලැබිණ. දෙවන වර ඊට නතු වූයේ ඉකුත් ජූලි 08 වන දින විරෝධතාවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (දෙවැනි කොටස)

iMage:ucanews/AFP ‘‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ’’ යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත. එසේම, එවැනි ‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්’ තුළ 2024 දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

තෙවන සහ සිව්වන චතුරාර්‍ය සත්‍යය: අදට අවශ්‍ය මහා පොදු සාධකය

“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි…

covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Kurunegala, Peace and reconciliation, Politics and Governance

සැම්බියාව V. ශ්‍රී ලංකාව (සැම්බියානු මාවතට විවරවන ආසියානු මුතු ඇටයේ ගමන්මග)

සමාජ සංදර්භය තුළ බොහෝ රටවල ජනතාවගේ තත්ත්වය වහල් නෞකාවකට සමානය. එහි ගමනාන්තය ආරක්ෂා සහිත වරායන් නොවන බව පෙනී යන්නේ එය ගමන් කරන අහේතුක මුහුදු මාර්ග නිසාය. එය කුමන හෝ මොහොතක අයිස් පර්වතයක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම – නම්රටා වර්ගීස් (මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.teenvogue.com/story/what-is-necropolitics) පොඩ්ඩක් මෙහෙම හිතන්න. ඔයා මහ මුහුද මැද පාරුවක ඉන්නවා. ඔයත් එක්ක තව ඉන්නවා සමාගමක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and Refugees, Politics and Governance

ශ්‍රී ලංකාවේ සරණාගතයන් : අතීත හා නව අභියෝග

ස්වභාවික විපත්, සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැළකීම සහ වෙනත් ආකාරයේ හිංසා පීඩා හේතුවෙන් ලොව පුරා ජනයා තම නිවෙස්, ගම්, රටවල් අහිමිව අවතැන් වේ. ගෝලීය වශයෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ හෙට දවස කෙසේ විය හැකිද?

iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…

Agriculture, Corruption, Culture, Democracy, Development, Environment, Featured Articles, Governance, Hambantota, Human Rights, Land, Life, Politics and Governance

‘තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්’ – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!!

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම

iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…

Colombo, covid19, Democracy, Development, Economy, Human Rights, Human Security, Politics and Governance

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සීමිත පරමාර්ථයක් කෙටිම කාලයකින් සාර්ථක කරගත් ප්‍රථම නායකයා

iMage:foreignpolicy ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Peace and reconciliation, Politics and Governance

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…

Colombo, Democracy, Featured Articles, Human Security, Politics and Governance

ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…

“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ…

Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and refugees, Kandy, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ඊශ්‍රායලය, බල පෙරළිය හා පලස්තීනය

ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගතය සහ මරණ-දේශපාලනය

iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

කොරෝනා වසංගතය, සමුද්‍ර විනාශය අභිබවා මතු වන ස්ත්‍රී ලාලිත්‍ය

“ව්‍යසනයක් කොතරම් ස්වභාවික වුව ද එය කිසි ලෙසකින් ප්‍රජාවේ සියලු දෙනා කෙරෙහි සමාන ආකාරයකින් බලපෑම් නොකරයි. පවත්නා ව්‍යුහයන් හා සමාජීය තත්ත්වයන් අනුව ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් එහි බලපෑමට ලක් වන්නේ අඩුවෙනි. ව්‍යසනයක පහර…