Abduction, Chilaw, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා නොදීම හාස්‍ය ජනක සිදුවීමක්’ යුධ අපරාධ චෝදනා ලත් රටක් හා බරපතල මානව හිමිකම් උල්ලංගණය කලා යැයි චෝදනා ලැබූවෙක්

iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

#Exclusive ‘හමුදාව කිව්වා හොයන්න එපා කියලා’ ‘කිසිම ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට කළේ නෑ, ඒ ගොල්ලෝ භීෂකයාගේ පැත්තේ හිට ගත්තා’

‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…

Constitutional Reform, Democracy, End of war | 10 years on, Governance, Identity, Nationalism, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?

iMAGE: National Gandhi Museum  සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…

Colombo, Featured Articles, Life, Life quips, Women

අපේ කාලයේ ගැහැණියක්: ලතා බගවාන් කාරේ

iMage; timesofindia.indiatimes.com ඉන්දියාවෙහි මහාරාෂ්ඨ ප්‍රාන්තයෙහි බුල්දහානා ගමෙහි ජීවත් වන හැට හය හැවිරිදි ලතා බගවාන් කාරේ සහ ඇයගේ පුරුෂයාට දියණියන් තිදෙනෙකු සිටියෝ ය. දියණියන් තිදෙනා ලොකු මහත් කිරීමට දෙදෙනාම එකසේ දුක් මහන්සි වී…

Featured Articles, Gampaha, Life, Life quips, Sexuality, Women, Youth

ලිංගික අධ්‍යාපනය අපරාධයක් ලෙසින් හංවඩු ගහන සමාජයක ආදරය තහනම් ගහක් වීම වැලැක්විය හැකිද?

‘ඔබ මගේ වෙලා – මගේ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න – ආදරේ කියා’ අද උදේම මතකෙට ආවේ මේ මනරම් ගීතයයි අද පෙම්වතුන්ගේ දිනය. පෙම්වතුන්ට තම ආදරය නිදහසේ ප‍්‍රකාශ කිරීමට ඇති දිනයයි. විල්ලුද…

end of the War, Featured Articles, Human Rights, Life quips, Mullaitivu, Politics and Governance, Reconciliation, War Crimes

උතුරේ පැවති යුද කලාපයක පිහිටි රෝහලකින් අස්ථි කොටස් සහ මූනිස්සම් හමුවෙයි!

iMage: tamilguardian.com මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය. එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක්…

Culture, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Matale, Peace and reconciliation, Women

“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” [ජාතිවාදය, පුරුෂාධිපත්‍යය සහ බුර්කාව]

iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…

Ampara, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, IDPs and refugees, Land, Peace and Conflict, Politics and Governance, Post-War, Poverty

“පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ”- කැබිනට් තීරණයෙන් වසර 5 කට පසුවත් තම ඉඩම් අහිමි පානම වැසියෝ

iMAGE: vikalpa | Sampath Samarakoon “පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ”  – පානම ඉඩම් අහිමි කාන්තාවක්  “අපිට කිසිම ආණ්ඩුක් අපහසුතාවයට ලක් කරන්න උවමනා නෑ, අපි ඉල්ලන්නෙ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බටහිර අනුකාරක ජාතික චින්තනය

iMage: royalholidayssrilanka.com පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනා කරන ලද්දේ සිංහල භාෂාවෙන් පමණි. එය අලුත් දෙයක් නොවේ. නමුත්, හේතු කිහිපයක් නිසාම එය මෙවර කතා බහට ලක් වන කාරණයක් බවට පත් විය….

Democracy, Disappearances, Human Rights, Human Security, Impunity, Politics and Governance, PresPollSL2019

චූදිත ඝාතක කල්ලි නායක සී. ඒ චන්ද්‍රප්‍රේම නොහොත් “තඩි ප්‍රියන්ත” තානාපති ලෙස බාර නොගන්නැයි ස්විස් රජයට ඉල්ලීමක් !!!

iMAGE: (AFP/GETTYIMAGES) “තඩි ප්‍රියන්ත” ලෙසින් ප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලබා ඇති  සි. ඒ. චන්ද්‍රප්‍රේම  ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

ඒ අපූරු කතාව

iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…

Art, cinema, Culture, Freedom of Expression, Gender, Human Rights, Human Security, Women

වෙල් ඩන් ! පදුකෝන්  !

iMAGE: Movie CHAPAAK  මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…

Chilaw, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Languages, Politics and Governance, Reconciliation

සිංහල හා දෙමළ ඡාතික ගීය [ලාංකීය ජාතික ගීතය ‘දෙමළ භාෂාවෙන්’ ගැයීම ප්‍රශ්නයක් වන්නේ ඇයි?]

පසුගිය වසර කිහිපය තුල රට තුල ඉතා ආන්දෝලනයක් ඇති කල එක් කරුණක් නම් විශේෂ අවස්ථාවලදී දෙමළ බසින් ඡාතික ගීතය ගායනා කිරීමය. ඒ නිසා ඉතිහාසය ආවර්ජනය කරීම මෙහිදී ඉතාම වැදගත් යැයි මම කල්පනා…

2020 Elections, Development, Economy, End of war | 10 years on, PresPollSL2019

සහස‍්‍ර අභියෝගතාවේ වංක අරමුණු හා කුහක තර්ක

iMAGE:  Anti MCC  white washed Street painting, Pitakotte / via  Republic Next. සහස‍්‍ර අභියෝගතා ගිවිසුමෙන් ( Millennium Challenge Compact ) ඇමරිකන් ඩොලර් බිලියන හාගයක සංවර්ධන ආධාරයක් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීමට යෝජනා වී…

2020 Elections, 30 Years Ago, End of war | 10 years on, Nationalism, Post-War, PresPollSL2019

නායකත්ව අර්බුදය පිළිබඳ ඓතිහාසික පර්යාවලෝකනයක් 

iMAGE: vikalpa/ Ishara Danasekara එජාපයේ නායකත්ව අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකු පිළිබඳ අර්බුදයක් නොවේ; නායකයන් පිළිබඳ අර්බුදයක්ද නොවේ. මෑතකදී එජාපයේ සංවිධායකයන්ගේ රැස්වීමකදී චම්පික රණවක පෙන්වා දුන් පරිදි එය සංවිධායකයන්ගේ අර්බුදයක්ද නොවේ; ඔහුගේම වචනයෙන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාගේ හතුරෝ

iMage: france24/Dinuka Liyanawatte, Reuters ‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත. මන්ද යත් ඒ පැත්ත…

2020 Elections, Abduction, Colombo, Democracy, End of war | 10 years on, Featured Articles, Freedom of Expression, Gender, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Peace and reconciliation, People, Politics and Governance, PresPollSL2019, Reconciliation, Sexuality, Women

[Quotes] 2020 කොතනටද ?

iMAGE : Vikalpa  එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…