ලංකා ඊ නිව්ස් ගිණි තබා වසර 9යි. අපරාධකරුවන් නිදැල්ලේ?
මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (www.lankaenews.com) කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය…