කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!
‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…



