යුද්ධයට ඔල්වරසන් දුන් දේශප්‍රේමී ජනතාවනි, මේ වෙලාවේ ඔබේ හෘදය සාක්ෂියෙන් කරදරයක් නැද්ද?
Pic by lankatrouth.com හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධාධිකරණය විසින් මාස 30 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබුණි. එම දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සේනාධිනායක වන ජනාධිපතිගේ අනුමැතිය මත…



