Latest
’‛දේවදත්ත උපකුලපති ඉවත් කරනු’’ භික්ෂූන් වීදි බසියි.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත් ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද(02) දහවල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන්…
‛‛මට මගේ දරුවා වැළඳගන්න ඕන. මට මගේ දරුවා සිප ගන්නට ඕන.’’ අතුරුදහන් වූ තම දරුවා සොයා එන මවක්
‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…
යුද්ධාවසානයට දින 500 යයි – දේ්ශපාලන විසඳුම කොයිබට ද?
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…
මංජුගේ රන්, ආරියවතීගේ ඇන සහ රිසානාගේ හිස
Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…
‛‛නම නොමැති මේ මල් වඩම සොහොනක් නොමැති ඔබටයි…’’
පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය…
‛නාමල්ට වෙරි අපට සොරි’ කියමින් රැකියා ඉල්ලා තරුණ තරැණයින් විශාල පිරිසක් වීදි බසියි..
‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…
රජ කොළනිය
ක්‍රිශාන් රාජපක්‍ෂ දේශපාලකයන් – දේශයේ අයිතිකරුවන් වීම – මේ ළඟදි දිනකදී මගේ මිත්‍රයෙක් මා සොයා පැමිණියේය. ඔහු වතු පාලකයෙක් විය. කලකින් හමුවී නැති නිසා අප දෙදෙනාට කථා කිරීමට බොහෝදේ තිබුණි. ඉතින් ආගිය…
ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන්…
සුදු කමීසයෙහි ජම්බු රතු මිස අන් රතු පැල්ලමක් නොතියන්න.. ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන් – පුරවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අතිගරු ජනාධිපතිතුමනි, මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ…
වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයේ හා තබ්බෝව අභය භූමියේ වනාන්තර අක්කර 225 ක් එච්.වී.ඒ. ෆාම් මගින් අනවසරින් අල්ලා ගනී – ශ්‍රී ලංකා සොබා සංසදය කියයි
සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන…
‛‛මැර පොලිසිය බැට දුන්නා.. ජනාධිපති තුති පිදුවා..’’ පොලිස් පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ..
පසුගිය 14 වනදා විශ්ව විද්‍යාල සිසුන් විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පවත්වන ලද උද්ඝෝෂනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් පහර දෙන ලදි. එම පහරදීමට විරෝධය දක්වමින් සහ එම…
ජාතික රූපවාහිනියේ අශිෂ්ඨ මාධ්‍ය භාවිතය සහ සංස්කෘතික ඇමතිනියගේ (අ)සංස්කෘතිය…
2010 ඔක්තෝම්බර් 17 වැනි දින ජාතික රූපවාහිනිය විසින් රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් මෙරට ජනයාගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිදුවීම උදෙසා එක්තරා ප්‍රවෘත්තියක් මහත් උජාරුවෙන් විකාශය කරන ලදී. එම ප්‍රවෘත්තිය දැක්වෙන වීඩියෝ…
ආසියාවේ ලොකුම හොරකම
පෝද්දල ජයන්ත විසිනි දකුණු ආසියාවේ රටකින් වාර්තා වී තිබුණු රාජ්‍ය අංශයේ ලොකුම හොරකම් දෙකක් වූයේ ඉන්දියාවේ බොෆෝස් අවි ගනුදෙනුව (රාජීව් ගාන්ධි සමයේ) සහ ශ්‍රී ලංකාවේ එයාර් බස් ගනුදෙනුව (1994ට පෙර එජාප පාලන…
මාධ්‍ය පිළිබඳ රනිල් ගේ විවේචනයට පසුවදනක්
සනත් බාලසූරිය ‛රටේ ඇත්ත අර්බුදය’ ගැන කතාකිරීමට බියෙන් සිටින ජනමාධ්‍ය, එජාපයේ අර්බුදය ගැන කතා කිරීම විහිළුවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ ය. රනිල් මෑතක දී…
චි චි චි ලේ ලේ ලේ චිලේ
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඔබ පසුගිය සතියේ ඔබ එක වරක් මේ වචන ඇසුවේ නැත් ද? දින 69ක් තඹ ආකරයක අඩි 2200ක් තරම් යට හිර වී සිටි ආකර කම්කරුවන් වරකට අයයකු…
2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද වගුගත කෙටි විවරණයක්.
භවානි ෆොන්සේකා, සුපිපි ජයවර්ධන සහ මිරාක් රහීම් විසිනි. 2010 ඔක්තෝබර් 2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනයන්…



