ප්‍රභාකරන් සිනා පහළ කරනු ඇත
සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…
සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…
අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….
සුනන්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ…
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…
ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…
අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…
රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගෙන සිටි ලංකා ඉරිදා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා කිසිදු චෝදනාවකින් තොරව ඊයේ නිදහස් කරනු ලැබුවා. පසුගිය. රහස් පොලිසිය විසින් ඊයේ සවස සිරිමල්වත්ත මහතාව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ කාර්යලයට…
යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ…
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා ඊයේ (11) උදේ 10.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවැත්විමට නියමිතව තිබූ විරෝධතා රැළියට සහභාගීවීමට පැමිණි පිරිස්වෙත දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පහර දී එළවා දැමීමේ…
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එල්ටීටීඊ ය පරදවා ලද යුද්ධ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අභියෝග තුනක් විය. 1. දේශපාලනය සහ සමාජය නිරවිකරණය, 2. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනය, 3. උතුරු…
ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…
අද (10) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයට පැමිණි පිරිස් වෙත පොලිසිය බලාසිටියදීම අලුත්කඩේ වටරවුම අසලදී පොලු මුගුරු රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු…
ජාතියේ විජයග්‍රහනය උදෙසා ඡන්දය දුන් සැමට පිං – ජාතික හෙළ උරුමය ජාතික හෙළ උරුමය විසින් කොළඹ නගරයේ තැන තැන එල්ලා තිබූ බැනර් වල සඳහන් ඉහත වැකිය දැකීමෙන් බෞද්ධයෙක් ලෙස මට දැනුන ලැජ්ජාව…
අද රාත්‍රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…
අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ…