හෘද සාක්ෂියක් ඇති රාජපක්ෂවාදීනි, මේ ඔබටයි
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ දී විපාක්ෂික පොදු අපේක්ෂකයා වූ ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා දිනවීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පිරිස් අද ජීවත්වන්නේ කුමණ අවස්ථාවක දී තමනට ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි යන භීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදී…



