වයඹ ජනමාධ්‍යවේදී සංවිධානයේ උපසභාපතිගේ නිවසට ප්‍රහාරය
වයඹ පළාත් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ උප සභාපති හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්ථාකරු ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට ඊයේ රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් ඒ මහතාගේ නිවසේ දොරජනේල වලට…



