#EasterSundayAttacksLKA [පාස්කු දින ප්‍රහාරයට වසර දෙකයි! ] ‘යුක්තිය වෙනුවෙන් මොරගසන සමස්ත ජනතාවගේම කනස්සල!’
පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…



