‘තරුණයින් ප්‍රවෘත්ති ලබා ගන්නා ප්‍රධාන මාධ්‍ය FACEBOOK ‘ | මතවිමසුමක නවතම තොරතුරු
සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතය පිළිබද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ(CPA) Social Indicator සිදුකරනු ලැබූ සමීක්ෂණයේ වාර්තාව අද(27) කොළඹදී එළිදැක්වීය. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද එම මත විමසුමට 1743 දෙනෙකුගේ නියැදියකින්…