හිටපු පරිසර ඇමතිගේ ලේකම් මාතලේ ඇටිපොල කන්ද උලා කයි
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු…