[video] “මේ පාර ජන්දේ දානවද?”
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්ර මුල්ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක…
iMage:sunriseread.com ගෝලීය වසංගතයක් වන කොරෝනාව, කලමණාකරණය කිරීමේ තත්ත්වය ගැ මෙහිදි සදහන් කිරීමක් අවශ්ය නැත. ඒ අපි එම යතාර්ථය තුළ ජීවත් වන නිසාය. නමුත් මාරාන්තික වෛරසයක් රට තුළ සක්රියව තිබිය දී තම බලලෝභී…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
‘………..තාක්ෂණික සහ විද්යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ…
iMage:aljazeera.com #COVID19 යනු මාරාන්තික රෝගයක් පමණක් නොව ලොව පුරා වසංගතයක් බවට ද පත්ව ඇත. දිනෙන් දින ඉහළ යන මරණයන් ගෙන් ප්රත්යක්ෂ වන්නේ මෙය හුදෙක් පුද්ගලයෙකුගේ සටනක් නොව සාමූහිකත්වයෙන් කල යුතු කාර්යයක් බවයි….
විය යුත්තේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද? ඊට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු ද? මේ කරුණු අනාගතයේ එවැනි අවස්ථාවන් සිදුවීමට උත්තේජනයක් ලෙස හෝ බාධකයක් ලෙස තිබෙනු ඇත. මීට ටික කලකට පෙර සමාජ ජාලා තුළ…
ImAGE:ceylonwatchdog ”..එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු.” ….ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ…
iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…
iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…
iMAGE BY: PMD සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල්…
Image: Vikalpa/File නකල්ස් සංරක්ෂණ වනය පිලිබඳ දැන් නැවතත් විවිධ කතා බහ කරලියට විත් තිබේ. මේ නිසාම නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් වීම පිලිබඳ මෙතෙක් නොකියූ කතාවක් හෙලිදරවු කිරීම සුදුසු යැයි සිතීමි. මේ…
‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…
දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…
iMage by: asianmirror.lk අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන…
Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…