රනිල්ගේ හිංසනය සහ අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගාන්ධියානු අවිහිංසාවාදී කියැවීමක්
iMage: 9 July/Colombo Protest_vikalpa.org වරක් මාධ්‍යවේදියෙකු ගාන්ධිගෙන් අසීරු ප්‍රශ්නයක් ඇසුවේය. එනම්, ගාන්ධි ඉන්දියාවේ මහා ඉඩම් හිමි ක්‍රමය අහෝසි කරන්නට යෝජනා කරන විට එය ඔහුගේ අවිහිංසාවාදයට අනුව සිදු කරන්නේ කෙසේද යන්නයි. ගාන්ධිගේ පිළිතුර…