ජීනීවා යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුව ලියූ පෙරවදන
iMage: Gotabaya Rajapaksha/Facebook ශ්‍රි ලංකාවෙහි මානව හිමකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව…