ප්‍රජාවකට යුක්තිය අහිමි කිරීම
iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…
iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…
පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…
මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…
iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…
iMage: weforum රටක තාරුණ්‍යය ඒ රටේ සමාජ ප්‍රගතියේ පෙර ගමන් කරුවා වෙයි. මේ ඵෙතිහාසික කාරණය එසේ වූවද, සමාජ සංවර්ධනයේ දී අනෙකුත් සමාජ ස්ථර ඉටුකරන කාර්යභාරය අව තක්සේරු කරන්නට බැහැ. තරුණ පරම්පරාව සමාජයක්…
නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා…
iMage:jvpsrilanka අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරුණු සාකච්ඡා කළ යුත්තේ 1971 සහ 1988-89…
iMage: Hemamali Abeyrathna/FB රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත්…
iMage; Daily News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකයින් අතිශයින්ම පරෙස්සම් වියු යුතු කරුණක් වන්නේ “වල් ආසි” නමින් හඳුන්වන අර්ථය නිශ්චිතව දක්වා නොමැති අපැහැදිලි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් නොකිරීමට වග බලා ගැනීමය….
20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා…
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී…
iMage:IE මියන්මාරයේ මහා මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi) ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD)…
මගේ ඇස් කුඩා කළ සිටම කදුළුවලට පෙම් බැද තිබුණි. තවමත් එහෙමය. අම්මා මතක් වුනත්, අලුතින් පාසැලකට ගියත්, සංවේදී කතාවක් ඇසුවත් මගේ ඇස් තෙමුණි. එය දැනුදු සිදුවෙයි. මෑතදී පසුකාලීනව ලේඛකයකු බවට පත් වියට්නාම්…
කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ…
ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ “අම්මා” කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය. හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව…
මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජයීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා…
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…