වර්ධනයේ විකල්ප
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…
කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප‍්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය…
ත්‍යාග ලාභී ලේඛකයකු වන ශක්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර…
ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට…
සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…
iMage: Daily Mirror වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව,…
විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප‍්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත‍්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික…
‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…
විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…
iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…
iMage: VIKALPA යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහවර ද, නැත්නම් රටේ දේශපාලන දිසානතිය මෙහෙයවීම සඳහා එය තවමත් පාවිච්චියට ගත හැකි විකල්පයක් ද? එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා…
තමා සහ තම දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත සහ තර්ජනාත්මක අවස්ථාවක් වෙත පත්කරමින්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය විසින්, තමන් වෙත හිංසා කරන බව ප්‍රකාශ කරමින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයෙක්ගේ, බිරිඳ වන, මන්නාරමේ…
iMage: Foreign Policy මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම අඩව්ව ද සමඟ ය. පසුගිය හතර වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ…
iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…
මේ ලිපිය අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් ලියවෙන අතර, මෙතැන් සිට හෝ, ඉතිහාසය වෙනස්ව කියවීමට සහ සැමගේ ඉතිහාසය කියවීමට අවධානය යොමුකරනු ඇතියි බලාපොරොත්තු වෙමි. 1970 දී, රොබින් මෝගන් විසින්, “Goodbye to All That”,…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම…