අලි ජාවාරමක්!
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු…
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු…
ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින…
තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්‍ය…
කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ…
ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම,…
වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…
ජනතාවාදී වාමාංශය හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා ගොණු විය යුත්තේ ඇයි? – ශන්තාල් මූෆ් (2020 සැප්තැම්බර් 15 වෙනිදා ‘Open Democracy’ වෙබ් සඟරාවේ පළ වූ ශන්තාල් මූෆ්ගේ “Why a populist Left should rally around…
iMage: newindianexpress.com මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ… කුක්කූ… එංජාමි… එංජාමි…” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය….
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…
COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…
රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර පරිසරය පිළිබද ඇගේ අදහස ප්‍රකාශ කිරීම හේතුවෙන් පීඩාවට ලක්වෙමින් සිටී. ඇතැම්විට එය වෛරය දක්වා ගමන් කරන…
Main iMage: Vikalpa(Rivestern(Knuckles) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…
කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත්…
[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට…
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට…
iMage: ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර/ සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට…
රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල…