‘යොහානි ට කොළඹින් ඉඩමක්’ | ‘කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න’ – උතුරේ මවක්
නව පරපුරේ ගායිකාවක් වන යොහානි දිලෝකා ද සිල්වා(යොහානි) මේ වන විට ජනප්‍රිය ගායිකාවකි. ඇයගේ එක් ගීතයක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම ජනප්‍රිය විය. විශේෂයෙන් YouTube ඇතුලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්…