Arts and Theatre, Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Life quips, Media, Peace and reconciliation

‘ලේ’ මාකට් එකේ ගීත

Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Human Rights, Life quips, Peace and reconciliation

‘රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ.’

ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍ර‍සිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කන්නද?’

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව !

නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත්…

Ampara, Democracy, Development, Economic issues, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

පානම් පත්තුවේ බිම කාටද අයිති?

”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Media, Politics and Governance

දන්නෝ බුදුන් සහ නොදනෝ බුදුන්

අදාළ කාරණය ගැන මහත් විවාදයක් රට තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. නමුත් එය එක්තරා දක්ෂ සහ නිර්මාණශීලී ගායිකාවක් විසින් කරනු ලැබූ දුලභ අත්හදා බැලීමක් හේතුවෙන් භූමීතෙල් වැදුණු ගැරඬින් මෙන් කොටසක් ඇවිස්සී…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

2016: තවත් කලු ජනවාරියක් ද? (2)

ජනවාරි විප්ලවයෙන් පසු මානව හිමිකම් කෝණයෙන් තවමත් මෙරට කිසිවක් වෙනස් වී නැතැයිද සුදුවෑන් සංස්කෘතිය එළෙසම පවතින්නේ යැයිද කියන යම් යම් අන්තර් ජාතික කණ්ඩායම්වලට පසුගිය 09දා ගැලපෙන පිළිතුරක් ලැබුණි. ඒ මානව හිමිකම් කොමසාරිස්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

සිවුරු පොරවාගත් මදාවි කම ද, දේශපේ‍්‍රමය ද?

Image by: colombogazette ‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’– ජුලියස් සීසර් රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් රෑ බල පුලූවන්කාරයන්ගෙන්…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශ්වසනීයත්වය පළුදු වීමේ අභියෝගයට මුහුණදීම

Image by: Nation විසි වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ නිබන්ධකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් සන්තායන කියූ පරිදි, ‘‘අතීතය අමතක කරන්නා නැවතත් එම අතීතයම අත්දැකීමට නියමිත වන්නේය’’ යන්න, ශ‍්‍රී ලංකාව වැනි රටකටම ගැලපෙන විශේෂ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුත්තේ කෙසේ ද? ක‍්‍රියාවලිය ආශ‍්‍රිත අභියෝග

[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න – මෙහි දෙවන කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න] මෑත සතිවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විවාදයක් සිදු වී ඇත. වර්තමාන…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

නායකයා සහ අනුගාමිකයා: මුළාවේ දේශපාලනය සහ දේශපාලනයේ මුළාව

Image: Vikalpa [ජාතිවාදී උන්මත්තකයින්ගේ රැස්වීමක් ආරක්ෂා කරන පොලිස් නිළධාරියෙක්/04-02-2016/හෝමාගම] මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හොර පොල් පූජාව සහ ජාතික දේශපාලනය

Image Credit: www.ibtimes.co.uk නොපෙනෙන බලවේගවල එල්බ ගෙන ඒවායින් පිළිසරණ පැතීම මානව පරිණාමය පිළිබඳ ප්‍රශ්නයකි. ඈත අතීතයේ ගල්ගුහාවල දිවි ගෙවූ ආදි මානවයා වැස්ස, නියඟ, අකුණු, ගංවතුර, ලෙඩ රෝග ආදී සියලු ස්වභාවික සංසිද්ධීන් අදෘශ්‍යමාන…

Colombo, Culture, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජාතික නිදහස හරහා ජාතිය ගොඩනැගීමේ ‘‘රුධිර සාම්පලය’’

Image by: www.thecricketmonthly.com මෑතකදී විදේශීය සමාගමක ලංකා ශාඛාවේ යම් කටයුත්තකට උදෑසනින් ගොස් සිටි අවස්ථාවේ, හිටිහැටියේම සීනුවක් නාද විය. සියල්ලෝ නැගී සිටියහ. මොහොතකින් ජාතික ගීය වාදනය විය. ගීයේ කොටසක් නොව, මුළු ගීයම වාදනය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද?

රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි…

Colombo, Culture, Democracy, Development, Economy, Featured Articles, Governance

විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි. නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…‘

[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…] ”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්….

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

මහින්ද, එන්න කිරි බොන්න!

Image:AP “උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා…