දිනලත් නැති පැරදිලත් නැති මහ මැතිවරණය
බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම…
බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම…
2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය. එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා…
‘‘පහුගිය මැතිවරණ කිහිපයකම මම ඡන්දෙට හිටියේ මෙහෙ. මම ඡන්දේ දැම්මේ කෝප්පායි. උතුරු පළාත් සභාව වේලාවේ අප ඡන්දේ දාන්න ආවෙත් බයෙන්,පහුගිය ජනාධිපතිවරණයේත් එහෙමයි. නමුත් අද අපි ඔක්කොටම එහෙම බයක් දැනෙන්නේ නෑ . අපි…
පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි…
සඳුදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන ප‍්‍රචාරක ව්‍යාපාරය, අනපේක්ෂිත සිදුවීමක් කෙරෙහි විශේෂ අවධානය ඇද ගනිමින් ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිටු පහකින් යුත් ලිපියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට…
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා… දෙමට පොතු කකා කට හම ගියා නොවේ හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්… වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු…
යමක් කිරීම සඳහා ඍජු තීරණයක් ගත යුතු තැන එසේ නොකිරීමෙන් ඉතිරි වන්නේ පශ්චාත්තාපයක් හා අනවශ්‍ය කරදර ජාලයක් පමණි. 2015 ජනවාරි 08 දින එළැඹි ඓතිහාසික හැරවුම් ලක්ෂය පෙනි පෙනී බහුතර ශ්‍රී ලාංකික පුරවැසියෝ…
මොකද්ද මේ ලියුම් හුටපටය? එය මෑත ඉතිහාසය තුළ ඉතාම විරල අත්දැකීමකි. විශේෂයෙන් සිංහල දේශපාලනඥයින් අතර කෑ කෝ ගැසීමෙන් ඔබ්බට ගිය දේශපාලනයක් ගෙවී ගිය දශක කිහිපය තුළ දැක ගත නොහැකි වූ මුලික කාරණයකි….
Photo: AP Photo/Sujeewa Kumar via The Guardian 2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයේ නාටකාකාර ප‍්‍රතිඵලය විස්තර කිරීම සඳහා ‘රෙජීම් චේන්ජ්’ යන වැකි කඩ බොහෝ විට යොදා ගනු ලැබේ. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස වෙනස්…
Image Credit: FB/Ranil Wickramasinghe මහමැතිවරණයට තවත් ඇත්තේ දින හයක් පමණි. එජාපයට අනුව ඔවුහු මේ වන විටත් ජයග්‍රහණය කොට ඇත. එසේම සන්ධානයට සහ මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔවුහු මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය…
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මා දකින්නේ ඔහුගේ ජයග‍්‍රහණයකට වඩා මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසට ය. රාජපක්ෂ පිළිබඳ විශාල චෝදනා, සහ කළකිරීම් තිබුණි. දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම, අනවශ්‍ය ලෙස සුළු ජාතීන් මත බලය…
2015 අගෝස්තු 4, කොළඹ, ශී‍්‍ර ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) විසින් මැතිවරණයට සූදානම් වීමේ කාලය තුළදී සාකච්ඡා කරනු ලබන ප‍්‍රධාන මාතෘකා පිළිබඳව ශී‍්‍ර ලාංකීය ඡන්දදායකයාගේ…
Image Credit: asiantribune/Sudath Silva පාලක කණ්ඩායමට සිය අදහස් සමාජගත කිරීම තුළින් ස්වකීය පාලන තන්ත්‍රයේ චිර පැවැත්ම තහවුරු කිරීම සඳහා භාවිතයට ගත හැකි උපක්‍රම දෙකක් තිබේ: (1) නෛතික සීමා, පොලීසිය, අධිකරණ වැනි ආයතන…
නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මැතිවරණ ප‍්‍රකාශන බොහොමයක් නිකුත්ව තිබේ. අවාසනාවකට මෙන් කලින් පැවති මැතිවරණ සමග සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් හිංසනයෙන් තොර මැතිවරණයක් පිළිබඳ තත්ත්වය උතුරු කොළඹ වෙඩි තැබීමක් මගින් සිදු…
සමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්‍රය යන අදහස ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය…
ශ්රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග‍්‍රාහක ක‍්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡුන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත‍්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග‍්‍රහ…
මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…