අයවැය | ලංකාවේ ආණ්ඩු මත්පැන්වල මිල වැඩිකරන්නේ ජනතාවට තිබෙන ආදරය නිසාද?
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. දැනටත් එක…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
Image By: newsfirst.lk පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලනික සංවේදීතාවක් සහිත භික්ෂු වහන්සේ නමකගේ පරමාදර්ශී මාදිලියක සාක්ෂියකි. දේශපාලනික ක‍්‍රීඩාවේ යෙදුණු බොහෝ සංඝයා වහන්සේලා ලංකාවේ සිටියහ. එහෙත් ඒ සියල්ලන්, භික්ෂුවගේ සහ දේශපාලඥයාගේ කාර්ය භාරයන්…
මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය….
Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…
සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද?…
අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස…
Picture courtesy SithTV කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු…
දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා දූෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන්…
‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු…
Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….
පිලිපීනයේ ගැටුම්කාරී මුස්ලිම් මින්දනාවෝ ප‍්‍රදේශයේ සිදුවූ අපකීර්තිමත් ජන ඝාතනයේ හයවැනි සංවත්සරය නොවැම්බර් 23 වැනි දාට සැමරේ. ගැහැටට පත් මේ පළාතට අයත් දැකුම්කළු මැගුවින්ඩානෝ පෙදෙසේදී, බලවත් ගෝත‍්‍රයක් වන අම්පාතුවන් කල්ලියක් විසින් 2009 නොවැම්බර්…
ලොව කවර රටක වුවද පොලිස් දෙපාර්තමේන්තු සැලකිය හැක්කේ රාජ්‍යය විසින් පුරවැසියා අරබයා සෑම විටම පවත්වා ගැනීමට තැත්කරන බලාධිකාරිය සිහිගන්වන ‘සාංකේතික බලව්‍යුහයක්’ වශයෙනි. මේ අතරම, අවශ්‍යයෙන්ම හෙජමොනික ස්වරූපයක් උසුළන දේශපාලනික හා ආයතනික බල…
Image by: rivira.lk 2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු! මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන…
Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…
මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන්…