Badulla, Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

මීරියබැද්දේ කඳුළු!

Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…

Colombo, Culture, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Sexuality

සේයා ඝාතනයෙන් එපිටට: දුරට හිතමු

මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන්…

Colombo, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation

බිංකුණ්ඩාගේ දේශප්‍රේමය

Image by: www.bbc.com ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු…

Colombo, Culture, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (2)

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1) මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍ර‍්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි….

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips

මරණ දඬුවම: ‘පමා සහනයේ’ සිට පූර්ණ අහෝසිය දක්වා?

මරණ දඬුවම නැවත හඳුන්වා දීමට අදාළ ස්ථාවරය ශ‍්‍රී ලංකාව යළි සනාථ කොට තිබීම ගැන ‘‘නීතිය හා සාමය භාරකාරත්වය’’ ප‍්‍රසාදය පළ කොට සිටී. 2015 ඔක්තෝබර් 6 වැනි දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට…

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1)

2008 දී හෙරොයින් ග‍්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ. සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත විසින් බිලි ගන්නා ‘ජීවිත’

Image courtesy The Independent පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම්…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

එල්ලනවද? එල්ලෙනවද? | ”අශිෂ්ටත්වයේ ප්‍රශ්නය විසඳන්න ඕන, එවැනි වූ අශිෂ්ට ක්‍රමයකින් නොව ඊට වඩා ශිෂ්ට සම්පන්න ක්‍රමයකින්.”

එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස පසුගිය (06දා)කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය(එජාප) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍ර‍කාශ කළේ යෝජනාව…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Social Media

එල්ලන්න ද, එපා ද?

Image by : webtv.coe.int මරණ දඬුවම වෙනුවෙන් නැගෙන උද්වේගකර ඉල්ලීම් පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් කරලියට විත් තිබේ. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාර…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම

Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Human Security, Life quips

කැළණි ගඟ වැනසූ Coca-cola සමාගම තවම නිදැල්ලේ!

ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Media and Communications

සේයා ඝාතනය සහ ‘අපරාධ මත අපරාධ කිරීම‘

කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…

Colombo, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips

ගං දියට වස මුසුකරන අමනයන් බැඳ දැමීමට පියවර ගන්නේ කවදාද ?

දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් ආරම්භවී ඉන්දියන් සාගරය දක්වා ගලා යන ප්‍රධාන ගංගා 103 ක් ඇතුළු විශාල ජල ප්‍රභව සංඛ්‍යාවකින් හෙබි අපේ රටේ ජනතාවට නියං සමයේදී හැරුණුකොට ජලය යනු ඉතා සීමිත…

Colombo, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips

[Video] ‘සිරකරුවන් මණුෂ්‍යයෝ වන්නේ තාප්පවලට පමණද?‘

අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance

යහපාලනය සහ රටේ සමෘද්ධිය

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ‍්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත‍්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘බලය‘ සදහා සම්මුති, ‘ගැටලු‘ සදහා සම්මුති සහ ගෙරවිළි

Image by: asianmirror සම්මුති, ගිවිසුම්,එකගතා ලියවිලි ආදී දේවල් ලංකාවේ දේශපාලනයේ සුළභ දෙයකි. එක් වරෙක විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගිවිසුම් අත්සන් කරමින් අවසානයේ එය විහිලුවක් වූ ඉතිහාසයක්ද අපට ඇත. තවත් වරෙක ආණ්ඩු…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්.සම්බන්ධන් | සුභපැතීමකට එහා යමක්…

ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…