රස්තියාදුකාර පොලිසියට දේශපාලන කෝවක් ඕනෑ කර තිබේ
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්….. සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02 ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24 ආනන්ද…
[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…
2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…
“ඔවුන් මගේ පුතා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ…
Image:Vikalpa සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ. ඊළඟට,…
Image courtesy : BBC 2015 වසරේ දෙසැම්බර් 28 වන දින, නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් 2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ…
[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…
[එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති මොගෙන්ස් ලයිකෙටොෆ්ට් විසිනි] 2015 පිළිබඳ නොමැකෙන මතකය ගැන කෙනෙකුගෙන් අසන්න. බොහෝ දෙනා එය දකිනු ඇත්තේ නීරස මතකයක් වශයෙනි. ලෝකය පුරා ගැටුම්කාරී තත්වයන් නිසා ඇති වූ මිනිස් ඝාතනයේ…
දේශගුණ විපර්යා හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘතුවි වාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය…
Image by:asianmirror.lk ‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා ගත්තත්, එය මර්දනකාරී සුළුතරයක් විසින් පනවන ලද්දකැයි…
Image by: www.adaderana.lk එක්සත් ජාතික පක්ෂ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ ප‍්‍රථම අයවැය පසුගිය සතියේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත විය. කෙසේ වෙතත්, එය විවිධ සංශෝධනවලට යටත් විය. එය, ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක්…
[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි…
ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මේ කොලමේම ලිපියක් ලියැවුණි. එහිදී කාරණා දෙකක් සාකච්ඡුා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ…
Image by: ScreenShot/adaderanavideo හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ(දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින…
විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු…
2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත්…