Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

පලාත් පාලන ආයතන ඡන්දය හරහා 20 වැනි සංශෝධනය තිරිහන් කෙරෙනු ඇත

මිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මිශ‍්‍ර ක‍්‍රමයකින් මේ ආයතන සඳහා…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

විසිරුණු මල් පෙති හා ඉදිරි මැතිවරණයේදී පුරවැසි අභියෝගය

ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…

Colombo, Culture, Featured Articles, Life quips, Peace and reconciliation, Religion and faith

පෝයදා ටත් ‘පාපතරකම‘ දෝර ගලන කොට අපි තවත් මේ බිමට ‘පිං බිම‘ කියා කියමුද?

අද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය. එයට සහභාගී වෙලා හිටිය සාධු කෙනෙක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ !

Image Credit: newindianexpress මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය

ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන්…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද?

ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශක්තිමත් සිවිල් ජනතා ව්‍යාපාරයක් පිණිසයි

ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…

Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Governance

අජිඞ් නිවාඞ් කබ්රාල්ගේ කිඹුල් කඳුළු

විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා…

end of the War, Featured Articles, Hambantota, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

මිනීමරුවන් රණවිරුවන් කරනා ‘බයි‘ පොලිටික්ස්

Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ!

තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත්…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ නිරුවත

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු…

Colombo, Politics and Governance

ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත‍්‍රයක්ද?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක්…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and Conflict, Peace and reconciliation

ජාතිවාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Featured Articles, Gampaha, Human Rights, Human Security

ප‍්‍රමාද වී ලැබුනු යුක්තිය

ඡායාරෑපය – ජෙරාඞ් මර්වින් පෙරේරා කොළඹ වරාය නැව් තටාංගන අංශයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ඇති.. 225 ඇති.

පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

අපට සියල්ලන්වම ඇන්දවිය හැකිද?

සෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත්…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War

බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් උඩ වැඩ කරන්නේ කවුද?

Image Credit: Mahinda Rajapaksha/FB ත‍්‍රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත්, බෙදුම්වාදය දිසාවට රට ඉතා සීග‍්‍රයෙන් තල්ලූ වෙමින් තිබෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ යමින් කියයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල මේ…