මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය
[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…
[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…
[එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති මොගෙන්ස් ලයිකෙටොෆ්ට් විසිනි] 2015 පිළිබඳ නොමැකෙන මතකය ගැන කෙනෙකුගෙන් අසන්න. බොහෝ දෙනා එය දකිනු ඇත්තේ නීරස මතකයක් වශයෙනි. ලෝකය පුරා ගැටුම්කාරී තත්වයන් නිසා ඇති වූ මිනිස් ඝාතනයේ…
දේශගුණ විපර්යා හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘතුවි වාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය…
Image by:asianmirror.lk ‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා ගත්තත්, එය මර්දනකාරී සුළුතරයක් විසින් පනවන ලද්දකැයි…
Image by: www.adaderana.lk එක්සත් ජාතික පක්ෂ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ ප‍්‍රථම අයවැය පසුගිය සතියේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත විය. කෙසේ වෙතත්, එය විවිධ සංශෝධනවලට යටත් විය. එය, ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක්…
[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි…
Image:Vikalpa ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහපාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍රයෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස…
ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මේ කොලමේම ලිපියක් ලියැවුණි. එහිදී කාරණා දෙකක් සාකච්ඡුා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ…
Image by: ScreenShot/adaderanavideo හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ(දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින…
නාගදීප වන්දනාවේ යමින් සිටි වන්දනා නඩයක් යාපනයට ආසන්නව බසය නවත්වා නඩේ ගුරාට සවන් දුන්හ. ‘පිනවතුනි, නාගදීපය වෙනුවට ‘නයිනතීව්‘ වෙතට යාමට අපට සිදු වී තිබෙනවා. එතැන දැන් නාගදීපය නැහැ. තිබෙන්නේ නයිනාතීව්‘ ‘එතකොට නාගදීපය…
Image: Screen Shot/Srilanka Press Council යල් පැන ගිය පුවත්පත් මණ්ඩලය අහෝසි කොට, මාධ්‍ය ප‍්‍රජාවගෙන් බිහි වූ ස්වයං නියාමනය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ…
Image by: Namal Rajapaksha Twitter ‘‘බෙදුණු බහුතරයකට එරෙහිව එක්සත් සුළුතරයක් කටයුතු කිරීමෙන් දේශපාලන යන්ත්‍රය ජය ගැනේ’’ – විල් ඩ්‍යුරන්ට් තත්කාලීන ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ඉතිහාසය ලියැවෙද්දී, වර්තමාන අවධිය එකී දේශපාලනික භූදර්ශනයේ තීරණාත්මක යුගයක්…
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු…
2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත්…
විශ‍්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට…
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම යහපාලජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලින්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය…