සිරිසේන, දුතර්තේ සහ මත් සටන
iMage: Tamil Guardian කලින් කලට වෙස් බදින නමුත් ජනාධිපති සිරිසේන අන්තිමට පොළව ඇද නිසා නටන්නට බැරියයි කියා වෙනත් වෙස් මුහුණක් සවි කර ගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ. රාජපක්ෂ සමඟ නටන්නට බැදඟත් ස්ථාවර…
iMage: Tamil Guardian කලින් කලට වෙස් බදින නමුත් ජනාධිපති සිරිසේන අන්තිමට පොළව ඇද නිසා නටන්නට බැරියයි කියා වෙනත් වෙස් මුහුණක් සවි කර ගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ. රාජපක්ෂ සමඟ නටන්නට බැදඟත් ස්ථාවර…
iMage: Vikalpa ‘මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිතුමා, ගලගොඩඅත්තේ ඥාණසාරට හිමිට සමාව ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට කරන අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට සේම, ඉදිරියේදී තිබෙන අනිත් නඩුවලටත් ඒක…
‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක්‘ නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ….
මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතු වී ඇති අවධියකි. බොහෝ විට පාර්ලිමේන්තු තුළත් දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්ඡා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී…
iMage: Tamil Guardian ‘‘අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව ඔබතුමා කරගෙන ගිය යුද්ධය ලෝකෙටම ආදර්ශයක්. පෞද්ගලිකව, මටත් ඒක ආදර්ශයක්. මේ මත්ද්‍රව්‍ය උවදුර මගේ රටෙත් හැම තැනම පැතිරිලා. ඒ උවදුර මැඩලන්න මං හිතනවා මාත් ඔබතුමාගේ…
iMage: Inquirer Global Nation – Inquirer.net ඇමති මණ්ඩලයේ ගන්නා තීරණ සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක තත්වයක් පැන නැගුණු විට එවැනි සිද්ධියක් ගැන තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා නොයෙක් විට කියා තිබේ. ඇමති මණ්ඩලයේ…
‘ජඩ මාධ්‍ය’ අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති බව දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ…
iMAGE: Vikalpa/ UNFRAMED පසුගිය 2018 වසරේ ජනවාරි මස 30 සහ 31 වන කොළඹින් අප ආරම්භ කළ , විකල්ප වෙබ්වි අඩවිය වීසින් වසර 10 ක් පුරා ගන්නා ලද ජායාරූප අළලා සැකසු පශ්චාත් යුධ…
iMage: Sri Lanka Brief ජනමාධ්‍ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්‍රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ ය: ‘අපේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය…
iMAGE: VIKALPA රාජාණ්ඩු වලට එරෙහි ජනතාවන් විසින් කරන අරගල තුළින් බිහිවූ සමාජ ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයයි. රාජාණ්ඩුවක් තුලින් පවත්වාගන්නේ ආධිපත්‍යවාදී යටපත් කිරීමේ රාජ්‍ය ක්‍රමයකි. එම සමාජයේ ස්වාධීන මිනිසුන් නොමැත. මේ තත්වයෙන් මිදී…
iMage: The National/Reuters 2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත‍්‍රීපාල සිරිසේන දිගට හරහට කළ ව්‍යවස්ථා උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කෙරෙන…
iMage by: PolitiFact විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ…
මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය යනු දෙකකි. පළමුවැන්න බොහෝ දුරට ම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්‍ය නිදහස යනු ප්‍රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින්…
මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන…
iMage by: dw ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන…
iMage:Sri Lanka Guardian රුපියල ගොඩ ගැනීම සඳහා ගුප්ත සල්ලියක් එන තෙක් බලාගෙන සිටීම අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා වෙනුවට…
iMage by: Daily FT/ Shehan Gunasekara අලුත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය. 2012 දී සියයට 9 ක් වශයෙන්…