Featured Articles, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation

අපේ කාලයේ වීරයෙක්: හෙන්රි බෙන්ජෙමින් මිලර්: මඩකළපුව

iMAGE: Groundviews හෙන්රි බෙන්ජෙමින් මිලර් මෙරටට පැමිණියේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිට ය. තරුණ ජේසු නිකායික ශිෂ්‍ය පූජකවරයකු වූ ඔහු ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි ආගමික මෙහෙවරෙහි යෙදීමට ස්වේජාවෙන් ඉදිරිපත් වන විට වයස විසි තුනක යෞවනයකු…

Constitutional Reform, Governance, THE CONSTITUTIONAL COUP

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ පාඩම්

iMAGE: Vikalpa ‘‘තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ’’ – සොෆොක්ලීස් (ඇන්ටිගනී)- මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. අදින් වසරක…

Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාව චේතනාන්විතවම උල්ලංඝණය කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත්තේ ඔක්තෝබරයේ එක් සිකුරාදා රැයකය.

iMAGE: indiatoday.in ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන්…

Corruption, Media Freedom

මිග් යානා ගනුදෙනුවේ සුලමුල

iMAGE:Asian Mirror 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප‍්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඞී එස් එලයන්ස්’ නැමැති සමාගමට…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ‘යුක්තිය’ නැතිව වසර 10කට පසු..

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…

Art and Literature, Colombo, Life quips, Politics and Governance

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය | ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක්

iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

2019: වර්ධනයන් සහ අභියෝග

2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…

Democracy, Freedom of Expression, Media and Communications, Media Freedom, Right to Information(RTI), RTI, Social Media

#RTI ජනපතිගේ SMS සුබ පැතුම ගැන විකල්ප සංස්කාරකගෙන් තොරතුරු ඉල්ලීමක් !

IMAGE: Screenshot 2016 අංක 12 දරණ තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින…

Culture, Development, Development, Economy, Environment, Featured Articles, FloodSL, Human Rights, Kilinochchi, Life quips, Politics and Governance, Post-War

උතුරේ ගං වතුර හා උතුරට වතුර

iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක්

iMage: OpenPaper ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම…

Colombo, Featured Articles, Human Rights, Life quips

ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳ නොමියෙන මතක සටහන් | ලයනල් බෝපගේ

iMage BY: Lanka News Web දිවංගත ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳව මා දැනුවත් බවට පත් වන්නේ 1956 සමාජ පෙරළියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනය නියෝජනය කරමින් කරන ලද විශාල වැඩ කටයුතු සම්භාරය හේතුවෙනි….

Democracy, Featured Articles, THE CONSTITUTIONAL COUP

සිරිසේන ජනපතිතුමනි, ඔබේ අලුත් අවුරුදු පණිවිඩය ලැබුණා…..!!

iMAGE:Maithreepala Sirisena FB page  රාජපක්ෂලාගේ ආණ්ඩු සමයේ උන්මාදය හා යමින් සිරිසේන ජනාධිපතිවරයාත් සුපුරුදු ලෙස අපගේ පෞද්ගලික දුරකථනයන්ට සුභපැතුම් පණිවිඩයක් එවා ඇත. එහි කියැවෙන්නේ ‘සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුතු පිරිපුන් යුගයක අරුණලු උදාකරවන…

Democracy, Media and Communications, Media Freedom, Media Literacy, News, THE CONSTITUTIONAL COUP

කුමන්ත්‍රණය අවසානයි. මෙතැනින් කොතැනටද?

iMAGE: vikalpa සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ….

150 Years of Ceylon Tea, Abduction, Colombo, Democracy, Disappearances, Election, end of the War, Freedom of Expression, Governance, Human Rights, Impunity, Kandy, Kilinochchi, Politics and Governance, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE, UNFRAMED, VIKALPA10

#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක

iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ  යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න.

ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කර ගත්තාවේ, හොඳින් කළමනාකරණය කර ගත්තොත් කෝකත් හොඳ යැයි ඇලෙක්සැන්ඩර් පෝප් කීය. 18 වැනි සියවසේ කවියාගේ ඒ තනි පේළිය, නොනවතින ව්‍යවස්ථා අර්බුද සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ ගැන ලෝකය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ උරුමය: ව්‍යවස්ථාවේ සෑම සරළ වචනයක්ම අධිකරණයෙන් සම්මත කර ගැනීමට සිදුවීමේ ඛේදවාචකය

iMage: DNA අපේ ව්‍යවස්ථාවේ 33 (1) (අ) වගන්තිය කියන පරිදි, ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලාගත යුත්තේය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා වගබලාගෙන ඇත්තේ ඒ ව්‍යවස්ථාව අනුගමනය…