[RTI] ‘බක්මහ දිවුරුම’ ආණ්ඩුවේ අලුත් බයිස්කෝප් හා මහජන මුදල්
iMAGE: Cartoon by Gihan De Chikera පසුගිය අප්‍රේල් 3 දින “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම’ යනුවෙන් ඉංග්‍රීසි හා සිංහල ජාතික පුවත්පත් සියල්ලේම පාහේ ව්‍යාකරණ මෙන්ම අක්ෂර වින්‍යාස දෝස රැසක් සහිත අමුතු…