යුද්ධය ‘ශුද්ධ‘ යි ද?
මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්‍රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…
මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්‍රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…
ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…
Image by: Shehan Gunasekara හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවසානයේදී සිය දැවෙන අභිලාෂය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කොට තිබේ. එනම්, නැවත වරක් තමාට ජනාධිපති වීමට අවශ්‍ය බවයි. කොළඹ හයිඞ් පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් අමතමින්,…
ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට පත්කළ නොහැකිය – ගෞතම බුදුන් ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය පිරිහීම සඳහා මුලික වශයෙන් බලපාන ලද බරපතලම කාරණය වූ කලී, කිසිඳු…
නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…
Image: Vikalpa [ජාතිවාදී උන්මත්තකයින්ගේ රැස්වීමක් ආරක්ෂා කරන පොලිස් නිළධාරියෙක්/04-02-2016/හෝමාගම] මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ…
Image Credit: macleans පසුගිය ගිම්හානය තුළ යුෙරා්පය වෙත සංක්‍රමණය වූ දහස් ගණනක් ජනයා සමග යුරෝපීය දේශපාලනය නැවත වටයකින් අන්ත දක්ෂිනාංශික ෆැසිට්වාදය සහ ප්‍රජාතන්න්‍රවාදය අතර සටනක් බවට පරිවර්ථනය වෙමින් තිබේ. විශේෂයන් වාමාංශික මතධාරී…
[2015 දෙසැම්බර්] විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන ‘Social Indicator’ මගින්, ‘‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සම්බන්ධයෙන් පවත්වන ලද අවසාන සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80.6 ක මතය වන්නේ, ගැටුමේ මූල…
නාගදීප වන්දනාවේ යමින් සිටි වන්දනා නඩයක් යාපනයට ආසන්නව බසය නවත්වා නඩේ ගුරාට සවන් දුන්හ. ‘පිනවතුනි, නාගදීපය වෙනුවට ‘නයිනතීව්‘ වෙතට යාමට අපට සිදු වී තිබෙනවා. එතැන දැන් නාගදීපය නැහැ. තිබෙන්නේ නයිනාතීව්‘ ‘එතකොට නාගදීපය…
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
Image by: asiantribune.com “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා…
ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය උපුටා දක්වමින් ලක්බිම(24) පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කරන්නේ ‘‘ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
Image by: www.bbc.com ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු…