2015 මහා මැතිවරණය | පූර්ව මැතිවරණ මත විමසුම
2015 අගෝස්තු 4, කොළඹ, ශී‍්‍ර ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) විසින් මැතිවරණයට සූදානම් වීමේ කාලය තුළදී සාකච්ඡා කරනු ලබන ප‍්‍රධාන මාතෘකා පිළිබඳව ශී‍්‍ර ලාංකීය ඡන්දදායකයාගේ…