Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ ආගමේ භූමිකාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…

Colombo, Democracy, Disappearances, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත් කර දුන් ජයග්‍රහණය

උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

iMage by: Sri Lanka Brief ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වි තිබුණි. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ…

Development, Education, Gampaha, Politics and Governance

මිනිසකු වෙනුවට ශ්‍රමිකයෙක්: ආර්ථික පරමාර්ථ හමුවේ අධ්‍යාපනයේ අරමුණු බොල්වීම

iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

ශ‍්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න

iMage by;slguardian.org තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම…

Culture, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මළවුන් සිහිකිරීම සහ ‘නරුම මාධ්‍යවේදීන්’

‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…

Colombo, Democracy, Development, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘උපකුලපතිවරයා හමුදා නිළධාරියෙක්’ මිලිටරීකරණය උසස් අධ්‍යාපනයටත්…!

ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ප‍්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම්

මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…

Colombo, Corruption, Democracy, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

අහා! සිරිසේනයෙනි, කතාව නම් මරුය! – සුනන්ද දේශප්‍රිය

සිරිසේනයෙනි, කතාව නම් මරුය. නමුත් ……. මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි. නලීන්…

Colombo, Corruption, Democracy, Development, Economy, Politics and Governance

බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි

ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම…

Democracy, Development, Disappearances, Featured Articles, Freedom of Expression, Gampaha, Human Rights, Human Security, Identity, IDPs and refugees, Impunity, Life quips, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation, Religion and faith, Women

#UNFRAMED | Negombo පසු සටහනක්..

“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

අගය අවප්‍රමාණ වීමේ තනි-දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය

ශ‍්‍රී ලංකාවේ මුදල් ඒකකයේ බාහිර වටිනාකම මනින සම්මත මිනුම වශයෙන් ගැනෙන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය හදිසියේ කඩා වැටීම ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබේ. මහ බැංකුව තමන්ගේ විනිමය…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

නුවරින් මෙපිටට නෑසුණු කතා…!

[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…

Colombo, Democracy, Elections, Gender, Politics and Governance, Social Media, Women

‘‘අප සමානාත්මතාවය ප්‍රවර්ධනය කළ යුතු නොවේ ද?’ | සම නොවන තරඟ බිමක!

‘මේ අත්පත්‍රිකාව මුද්‍රණය කරලා ප්‍රදේශය තුළ බෙදා හැර තිබුණා. ආගමික ස්ථානවලත් බෙදා හැර තිබුණා. මගේ චරිතය ඝාතනය කරන තොරතුරු සහිත පිටු දෙකක් තමයි අත්පත්‍රිකාවේ තිබෙන්නේ. මා වැරදි විදියට හදුන්වන, මුළුමනින් ම ව්‍යාජ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රජා පීඩකයෙක් නිරුවත්ව

iMage by:Reuters ‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’– පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය…