#Unframed මාතරට….
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා විරෝධී සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…
iMage : Vikalpa 2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය…
Featured iMage- gotabayar Facebook page සිය අනුශාසනාව තුළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන පාවිච්චි කිරීම පිළිබඳ කාරණයට දේශපාලනය ඈඳාගෙන ඊට වැරදි අර්ථකථන නොදෙන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ කියති. තමන් එම…
ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’…
“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක් “ – සන්ධ්‍යා එක්නැළිගොඩ අද සවස (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය…
පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ…
යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…
2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…
iMAGE BY: LANKANEWSWEB සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකුණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…
Image BY:Lucian Perkins ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් පෙන්වා දෙන පරිදි, 1990 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එම රටේ (කුවේටයේ) සේවයේ නියුතුව සිටි ශ‍්‍රී ලාංකිකයන්ට ගෙවීම සඳහා එක්සත්…
“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…
මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට…
Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…