#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
iMAGE: Vikalpa මට මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක…
iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…
“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා” ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…
iMAGE: vikalpa/unframed Negombo “ මම (බන්දුල ඉඩමේගම) සහ මගේ මවත්,සහෝදරියන් තිදෙනාත් නැවත නැවත ඉල්ලා සිටින්නේ, දඹුල්ල පොළේදී රැගෙන ගිය, මගේ සහෝදරයා වන ආනන්ද ඉඩමේගමගේ අතුරුදහන් කිරීම වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන්ද ?බලහත්කාරයෙන් පැහැරගෙන…
iMAGE: Vikalpa/Unframed යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පවත්වමින් යන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධයෙන් වාරණයට ලක් කෙරෙයි. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු…
iMAGE: PMD NEWS නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඬේලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරියුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප‍්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ…
iMAGE: PMD NEWS බුදුන්වහන්සේ දේශනා කල ධර්මයේ ත‍්‍රිපිටකයේ සංයුක්ත නිකායේ 36 (6) කොටසේ සල්ල සුත‍්‍රයේ සදහන් වෙනවා යම් පුද්ගලයෙකුගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුනොත් එම උල සහ කටුව ඇනිමෙන් ඇතිවන වේදනාව වගේම…
Image courtesy : www.japantimes.co.jp තමා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තදින් තරවටු කළ බව, පසුගිය දා මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේය. ඒ, සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන්…
‘මේ මධුෂ්ක නේද?’ අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි. ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…
“උතුරේ උනත් දකුණේ උනත් හදවත් දිනාගන්න යුද්ධයට අපි කවුරුත් අවතීර්ණ වෙලා නෑ. යුද්ධයෙන් අවුරුදු 9 කට පස්සෙත් මිනිසුන්ට සාධාරණ ඉටු කරන්න අපිට හැකි වෙලා නෑ. ඒ ගැන ඇත්තටම ලොකු සංවේගයක් මට ඇතිවුණා” “හදවතේ කකියන…
Featured iMAGE : tamilwin සත්‍ය කිසි විටෙකත් වළලා සඟවා තැබිය නොහැක. ඒ නිසාම අප කෙතරම් අසීරු වුවත් යුක්තිය වෙනුවෙන් වන අරගලය අත්හැරිය නොයුතු බව යළි යළිත් සනාථ වී තිබේ. 2016 වසරේ ඔක්තෝබර්…
iMage:Lankainformation.lk යටත් විජිත සමයේ ඒ ඒ ජාතීන් විසින් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිකරන ලද ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානයන් බොහොමයක් සංරක්ෂණය කල යුතු හෝ සංචාරක වටිනාකමක් ඇති ඒවා බව කවුරුත් දනිති. බොහෝ විට ඒවා…
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි 14වනදා යාපනය…
[වන්දි ලබා දීමේ යන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා අනුමත කරන ලද නීති කෙටුම්පත DRAFT LEGISLATION APPROVED FOR ESTABLISHMENT OF OFFICE FOR REPARATIONS] iMage by: Ishara S. Kodikara – AFP පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය…
යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…
මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…