Year: 2021
‘ශ්‍රී ලංකාව තුල ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ එකී අපාරධවලට දඬුවම් ලබා නොදීමේ වර්තමාන අර්බුදය’ [CJA/CPJ නවතම වාර්තාවක්]
iMage:VIKALPA පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එල්ලකරන ලද කිසිදු අපරාධයකට සම්බන්ධ කිසිවෙකුත්, නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු පාලනයකට හැකි වූයේ නැත. පසුගිය යහපාලන කාලය තුළ යම් උත්සහයන් ගත්තා වුවද, ඒවාත්…
“ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.
“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.” මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි…
දකුණට නොපෙනී ගිය උතුරේ අරගලය
පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…
කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම ‘පළිගැනීමේ කොමිසමක්’ දක්වා පිරිහීම
iMage: PMD ‘‘ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක‍්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක‍්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනුවිසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම…
විරෝධතාවලින් නිර්මිත අනාගතයේ දේශපාලනය
වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු…
‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(2)
[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට…
සිංහලයන් සහ නිදහස ගැන ඔවුන් තුළ පවතින භීතිය
13 වැනි සියවසේ, සිංහලයන්ගේ පෞරාණික සංස්කෘතියේ ශරීරය සහ ආත්මය සේ පැවති රජරටින් පිටවන්නට වීමත් සමගම, සිංහලයෝ නිදහස වෙනුවට ආරක්ෂාව භාරගත්හ. විශිෂ්ටත්වය වෙනුවට අවිශිෂ්ටතාව පිළිගත්හ. යටත්විජිතවාදයේ දීර්ඝ තෙරපුමට මුහුණදෙමින් සිටි සිංහලයා, 18 වැනි…
‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(1)
iMage:Ahinsakainge Aramaya/Diyavannawa, Colommbo යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන්…
කාලි අම්මා: ‘‘එයා දැන් ලොකු ළමයෙක්’’
iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…
ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ රාජපක්ෂලාගේ හිරවිල්ල: මෙතැනින් කොතැනටද?
iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…
පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය
iMage: sputniknews.com මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස්…
‘ජනවාරිය’ කළු වූ හැටි සහ ‘කළු ජනවාරිය’ ක් ඇයි?
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…
[‘කොමිසම්’ ‘කොමිසම්’] ජිනීවා වලින් ගැලවෙමුද? හෘද සාක්ෂියෙන් ගැලවෙමුද?
“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම්…
කොවිඩ් 19 සහ නිර්භීත නව ලොව
iMage: brunel.ac.uk 2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…