සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල කළ මර්දනයට එරෙහිවත්, විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන්කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාද්‍ය ආයතනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට දඬුවම් ලබා…
iMage: srilankamirror සුදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය. 1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය…
iMage: France24 යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට…
Main iMage: Create by GenAI දණ්ඩමුක්තිය යන්නෙන් එක් ලෙසකින් අදහස් වන්නේ නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියා සඳහා දඬුවම්, වගවීම, හෝ නීතිමය ප්‍රතිවිපාක වලින් නිදහස් වීම හෝ මුක්තිය යන්නයි. පුද්ගලයින්, කණ්ඩායම්,…
iMage:Facebook CEO Mark Zuckerberg. Courtesy Photo මෙටා සමාගම එහි fact-checking වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ගත් තීරණය, සමාගමේ තාක්ෂණය අයථා ලෙස භාවිතා කිරීම වේගවත් කරනු ඇත. මෙම අයථා භාවිතය…
iMage: Create by GenAI ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කරන්නට උපයෝගීවන උප්පැන්න සහතිකයට පසුව ගැනෙන පළමු සහතිකය ජාතික හැඳුනුම්පත වේ. වයස අවුරුදු පහළොව සිට සියලුම ශ්‍රී ලාංකීක පුරවැසියන් හට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
iMage: Facebook/AnuraKumaraDisanayaka වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර සියයකට ආසන්න කාලයක් දක්වා දිව යයි….
iMage: emotiv ශ්‍රී ලංකාවේ නිර්භීත පොලිසියට තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කළ නොහැකි නමුත් රථවාහන වැරදි වාර්තා කිරීම පහසු කිරීම සඳහා ‘eTraffic’ නමින් නව යෙදවුමක් මේ වන විට දියත් කර ඇත. ප්‍රථමයෙන්…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…