දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත්
Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…
Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…
Image Credit: S. Rajesh @Maatram ‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ අද(10) කොළඹ කොටුව, දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විය. විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘වීදියේ විරෝධය…
‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’ – නීතිඥ ජගත් ලියනආරච්චි ”අපි පානම ඉඩම් කොල්ලය පිටු පස තිබෙන නීතිමය තත්ත්වය විග්‍රහයක් කරා. යුද්ධය වෙලාවෙත් මේ…
RP | [අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…
Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…
Image: Vikalpa file මහාචාර්ය සසංක පෙරේරා | Prof; Sasanka Perera (සසංක පෙරේරා, නව දිල්ලියේ දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයා හා අධ්‍යයනාංශ ප‍්‍රධානියා මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ)…
ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…
Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…
‘‘මේ වාර්තාවේ තිබෙන තොරතුරැ, නිරීක්ෂනයන් අපට තාම දැන ගන්න නැහැ. පැහැදිලිවම මෙතන කුමන්ත්‍රණකාරී මිනීමැරුම් ක්‍රියාකලාපයක් තිබුණා. හොයලා හොයලා මිනිස්සු මරලා තියනවා. මේක ගැන අපිට ඇත්ත දැන ගන්න ඕන. ගිය ආණ්ඩුව කාලේ කරපු…
දින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය….
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…
Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක්…
Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…
Image Credit: REUTERS ශ්රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…