Ampara, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]

Image: Chaminda Upasena නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී පිස්සු බල්ලන් කූඩු කරනු!

Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘රනිල්’ විහිළුවක් නොවේ නම්…

Image by: GattyImage මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

පොකුරු බෝම්බ (Cluster Bomb)

පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී කදුරු මලින් රොන්…

Art and Literature, Colombo, Featured Articles, Life quips, Literature

ඔහු ‘රහස් කවුළුවෙන් එබෙමින්’ අපට කියනා කතාව කුමක්ද?

මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට

2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…

Colombo, Featured Articles, Identity, Life quips, Peace and reconciliation, Reconciliation, Religion and faith

#RAMADAN | රාමදාන් කාලය තුළදී නිරාහාරව සිටීම මුස්ලිම්වරුනට අනිවාර්ය වූයේ කෙසේද?

නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේ‍ශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේ‍ශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

විදේශ විනිමය වෙළඳපොළ සම්පූර්ණයෙන් නිදහස් කිරීම

ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා…

Colombo, End of war | 7 years on, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

මොකද්ද මේ ක්ලස්ටර් (පොකුරු) බෝම්බ චෝදනාව?

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ. මෙය යුද්ධය අවසන් වීමට දිමාස කිහිපයකට පෙර, රසායනික අවි භාවිතා කිරීම හා…

Colombo, Politics and Governance

සිවිල් සමාජයට යමක් මග හැරුණිද?

මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…

Colombo, Development, Education, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips

‘භූමි’ ගේ කතාව

භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

හැරී බලන්නට ‘පැමිණි ගමනක්’ ඉතිරිව තිබේද?

Image Credit: GatteImage 2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ…

Ampara, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)

රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…

Colombo, Featured Articles, Politics and Governance

ඉතිහාසය යළි ලිවිය හැකිද?

මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීම

මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Identity, Politics and Governance

‘යහපාලනය’ සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…