Colombo, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance, Poverty

ආර්ථිකය: හොම්බෙන් යාමක්ද නැත්නම් ආරක්ෂිත ඉවුරක් කරා යාත‍්‍රා කිරීමක්ද?

Image by:www.theindependent.lk රටේ ආර්ථිකයට සම්බන්ධව පසුගිය දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්ති වාර්තා දෙකක් නිසා මෙය ලිවීමට යෙදුණි. එකක් වන්නේ, ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි ණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදුණු…

Featured Articles

වන පිවිසුම අනතුරේ..

මින්නේරිය, කවුඩුල්ල වන පිවිසුම සංවිධානාත්මක ඉඩම් ජාවාරම්කරුවන් පිරිසකගේ ග්‍රහණයට නතුවීමේ අවධානමක් පවතින බව වාර්තා වේ. පසුගියදා හිමිනමක් ඇතුලු තිදෙනෙක් මින්නේරි ජාතික වනෝද්‍යානයට ඉතා නුදුරින් පිහිටි මෙම වන පිවිසුම තුළ වනාන්තර කොටසක් හෙළි…

Colombo, Democracy, Development, Election, Featured Articles, Politics and Governance

නන්නත්තාරකරණයෙන් බේරාගත යුතු පළාත් පාලනය

අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Human Rights, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වලට මේ තරම් බය ඇයි?

Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම

Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්‍රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation

යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය

යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා (Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්‍රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය‍. ඒ ඔහු…

Colombo, Featured Articles, Politics and Governance

රටක් යනු මහින්ද-මෛත‍්‍රී රේස් එක නැරඹීමේ පේ‍්‍රක්ෂාගාරයක් ද?

Image Credit: adaderana ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර වාදයක් ඇති විය. වඩා බලසම්පන්න මොන දෙවියන්ද යන්න විවාදයට තුඩුදුන් කරුණ විය. අනෙකාව විනාශ කළ හැකි තැනැත්තා වඩාත් බලවත් දෙවියන් වශයෙන් සැළකෙන බවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීම අපරාධ සංඛ්‍යාව බෙහෙවින් අඩු කිරීමට පාදක වනු ඇත

බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වීරයා සහ ද්‍රෝහියා

Image:Wall of Hamanhiel Fort බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Reconciliation

හමුදාව ඉවත් කිරීම කාලීන අව්‍යශතාවයක්

සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්‍රකාශ කරන බවත්, එය සහජීවන ක්‍රියාවළියට සුදුසු නොව ක්‍රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්‍රිස්තියානි සංගමය, වන්නි ක්‍රිස්තියානි සංගමය, වඩමරාච්චිය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය

හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගම ආරක්ෂා කිරීමට තැත් කිරීම බොහෝ විට යහපතකට වඩා අයහපතක් වන්නේ ඇයි?

ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…

Agriculture, Colombo, Development, Environment, Featured Articles, Governance

‘‘වස විස නැති’’ ව්‍යාපෘතිය

image by: pmdnews.lk 2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප‍්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා…

Colombo, Corruption, Economic issues, Featured Articles, International Relations, Politics and Governance

පැනමා පේපර්ස් සහ අපිරිසිදු මුදල්

image courtesy AFP/GETTY – Rodrigo Arangua පැනමා පේපර් එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන්…

Democracy, end of the War, Featured Articles, Human Rights, IDPs and refugees, Kalutara, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

‘සංහිඳියාව‘, සාධාරණත්වය සහ යුක්තිය

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට…

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව යනු යුක්තිය මිස සහනාධාර නොවේ

Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…