විදේශ විනිසුරුවරු ශ‍්‍රී ලංකාවට ආගන්තුකයන් නොවේ
‘‘ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය’’ මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ‍්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය…



