භාෂාවේ ත්‍රස්තවාදය හා ඩයස්පෝරා ත්‍රස්තවාදය
[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…



