අතීතය අමතක කළ නොහැකි පුරවැසියකුගෙන් ! අතිගරු ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයට
iMAGE: Maithreepala Sirisena Fb page සරල යයි කියා ගන්නා ජනපති තුමනි ! පුරවැසියන්ට ආලවට්ටම් කතා කියන්නට ඔබ අති දක්ෂයෙක් බව මේ වසරේදීද ඔබේ වැඩ ඇල්ලීමේ පණිවිඩයෙන් ඔබ දැන් කියා ඇත. “පසුගිය වසරේ…



